
(ළහිරු හර්ෂණ)
නව රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(13) නාරාහේපිට කම්කරු අමාත්‍යාංශයේ අද(13) රාජකාරී ආරම්භ කළේය.
එම අවස්ථාවට අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න, අමාත්‍යාංශ ලේකම් සරත් අබේවර්ධන හා අමාත්‍යවරයාගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් හිතවත්හු හා අමාත්‍යාංශ කාර්යමණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.



COMMENTS
ඇමැතිතුමා වගේ කම්කරුවෝ ටිකත් නිදාගත්තොත් තමයි නියම...
ඇමැති තුමාට කාර්යාලයේ අලාම් ඔරලෝසුවක් හයි කරන්න. එතකොට නින්දෙන් නැගිටින්න ලේසියි.