IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු ‍දෙදෙනෙක්

(ඩයනා උදයංගනී)


රජයේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති.

 ඒ සඳහා ඊයේ (5) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත.



අදහස් (9)

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු ‍දෙදෙනෙක්

Ashan Tuesday, 06 November 2018 10:58 AM

අනේ නියමයි මේ තමයි අපි පැතු වෙනස. දැන් එකම වැඩකට නැති රස්සාවට දෙන්නෙක්ට පඩි නඩත්තු තෙල් වාහන ආරක්ෂකයෝ සේවකයෝ ඔෆිස් සහ නිල දුරකථන මෙකි නොකී සේරම මහජන බදු මුදලින් දෙන්න එපෑය.. ජය වේවා අපේ බුද්ධිමත් ජනතාවට

:       1       284

UpulTuesday, 06 November 2018 01:35 PM

මහින්ද රාජපක්ෂ මැතිතුමා හොද දැක්මක් ඇතුවයි මෙයාලව පත්කරන්නේ , නිකන් නොවේ

:       167       6

lakmal Tuesday, 06 November 2018 10:59 AM

ප්‍රශ්නයක් නැහැ, අපි බදු මුදල් ගෙවන්නම්.

:       6       179

Wasantha Tuesday, 06 November 2018 12:06 PM

කැබිනට් එකේ නැති කෙනෙක් කොහොමද මාධ්‍ය ප්‍රකාශ කරන්නේ? දෙගොල්ලෝ එක් වුනානම් මොකටද දෙන්නෙක්? මේවා තමා විහිලු.

:       0       109

sandyTuesday, 06 November 2018 03:01 PM

වෙන මොනවද? දෙන්නට දෙන්න විශ්වාස නැහැ.

:       0       6

Nihal Tuesday, 06 November 2018 12:45 PM

මොනවාද කියන්න තියෙන්නේ

:       0       72

jaseem Tuesday, 06 November 2018 05:10 PM

අනේ වෙනස බලමුකෝ

:       0       20

Mahee Tuesday, 06 November 2018 07:05 PM

එකම බොරුව කීප දෙනෙක් කියනකොට ඇත්ත හැටියට පිළිගැනෙන බවට ළමා කතා ගණනාවක් අපි අහල තියෙනවා. මෙතනත් එක්කෙනෙක් කියනවට වඩා දෙන්නෙක් කිව්වහම ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියල හිතනවා ඇති.

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 02:05 AM

ඔය දෙන්නා විතරක් නොවෙයි අපිත් ඉන්නවා අලුත් ආණ්ඩුව වෙනුවෙන් කතා කොරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site