IMG-LOGO

කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ දෙවැනි අදියර අද සවස

(ඩයනා උදයංගනී )
 
කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම අද (01) සවස සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 
 
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

 අද  රාත්‍රී 7 ට ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට නියමිතය. 



අදහස් (4)

කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ දෙවැනි අදියර අද සවස

sirimal Thursday, 01 November 2018 11:45 AM

ගෙම්බෝ ගණන බලාගන්න පුළුවන් වෙයි සවස ප්‍රවුර්ති බැලුවහම. දොරේ ගලන මාධ්‍ය නිදහසක් උදාවෙලා නිසා සජීවී සෙල්ලන් දැන් තියෙන්නේ ඕනෑ වෙලාවට විතරයිනේ.

:       0       0

සෙනෙවි Thursday, 01 November 2018 01:51 PM

තමුන්නාන්සේ අැමතිකමක් ගන්නෙ නැතෙයි?

:       0       0

සෙනෙවි Thursday, 01 November 2018 01:51 PM

ඔබ අැමතිකමක් ගන්නෙ නැතෙයි?

:       0       0

benat Thursday, 01 November 2018 03:42 PM

මෙයා මේ අතේ පත්තුවෙන බොරු නේ කියන්නේ . මහින්ද දෙවතාවක්ම කියන වීඩියෝ එකකුත් තියෙනවා ජනපතිවරයා 5 වෙනිදට පාර්ලිමේන්තුව කැඳවන්න තීන්දු කරලා තියෙනවා කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 31 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site