(ඩයනා උදයංගනී )
කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම අද (01) සවස සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
අද රාත්‍රී 7 ට ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ දෙවැනි අදියර අද සවස
sirimal Thursday, 01 November 2018 11:45 AM
ගෙම්බෝ ගණන බලාගන්න පුළුවන් වෙයි සවස ප්‍රවුර්ති බැලුවහම. දොරේ ගලන මාධ්‍ය නිදහසක් උදාවෙලා නිසා සජීවී සෙල්ලන් දැන් තියෙන්නේ ඕනෑ වෙලාවට විතරයිනේ.
සෙනෙවි Thursday, 01 November 2018 01:51 PM
තමුන්නාන්සේ අැමතිකමක් ගන්නෙ නැතෙයි?
සෙනෙවි Thursday, 01 November 2018 01:51 PM
ඔබ අැමතිකමක් ගන්නෙ නැතෙයි?
benat Thursday, 01 November 2018 03:42 PM
මෙයා මේ අතේ පත්තුවෙන බොරු නේ කියන්නේ . මහින්ද දෙවතාවක්ම කියන වීඩියෝ එකකුත් තියෙනවා ජනපතිවරයා 5 වෙනිදට පාර්ලිමේන්තුව කැඳවන්න තීන්දු කරලා තියෙනවා කියල.