IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කින්නියා වෙඩි තැබීමක්:තිදෙනෙක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

ත්‍රිකුණාමලය කින්නියා  ප්‍රදේශයේ   සුනාමි ගම්මානයේ දී ඊයේ (7) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි  දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින්  පුද්ගලයන් දෙදෙනකු තුවාල  ලබා ඇතැයි  පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු   අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල  ලබා ඇත්තේ   කින්නියා   කුට්ටකරච්චි  05 යන  ප්‍රදේශයේ  පදිංචි    වයස අවුරුදු 30-33 යන වයසේ පසුවන තරුණයින් දෙදෙනකු බවත්, ඔවුන් යතුරු පැදියෙන් ගමන් කරුමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිසිය සදහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනා ත්‍රිකුණාමයල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙම  වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් විමරශන සහ තුවාලකරුවන්ගේ ප්‍රකාශ මත සැකකරුවන් තිදෙනා කින්නියා ප්‍රදේහයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර,  වෙඩි තැබීමට උපයෝගි කරගත් ටී 56 ගිනි අවිය හා  පතරොම්  නන්ඩුකුඩා    කලපුව අසල    සගවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.



අදහස් (0)

කින්නියා වෙඩි තැබීමක්:තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 565 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site