IMG-LOGO

කාන්තාවෝ 1500ක් පසුගිය මාස කිහිපයේදී අතුරුදන්

(සුජිත් හේවාජුලිගේ )

ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු(1500) පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය මාස කීපයේදී තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

අතුරුදන්ව සිටින මෙම  කාන්තාවන් අතර විවාහක අයද වෙති. ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත  වූවාදැයි පොලීසියට  සැක මතුවී ඇත.

මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව  උසස් පොලිස් නිලධාරීහු පවසති.

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මේ තොරතුරු අනාවරණය වී ඇත.  



අදහස් (0)

කාන්තාවෝ 1500ක් පසුගිය මාස කිහිපයේදී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site