බේස්ලයින් මාර්ගයේ වෙස්ලි විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ කන්ටේනරයක් පෙරැළී තිබේ.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අවහිර වී ඇත.
දෙමටගොඩ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල සිට දෙමටගොඩ දෙසට මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති අතර අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් පවති.
( ඡායාරූප සහ වීඩියෝ - සදුන් ගමගේ )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පැත්තෙම පාරවල් හිරවෙලා ඇති.