(දසුන් රාජපක්ෂ)
කන්කසන්තුරය මුහුදු සීමාවේ මුහුද අභ්‍යන්තරයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 157ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් ආරම්භ කරනු ලැබ තිබෙන විශේෂ මෙහෙයුමක් අතරතුර මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
කන්කසන්තුරය මුහුදු සීමාවේ මුහුද අභ්‍යන්තරයේ ස්ථාන කීපයක සූක්ෂම ලෙස තැන්පත් කර බෝයාවක් මගින් ස්ථානය සළකුණු කර මෙම කේරළ ගංජා තොගය සඟවා තිබී ඇත.
එම ස්ථානය පරීක්ෂා කිරීමේදී බෝයාව ආසන්නයේ තිබී ඊයේ (4) කේරළ ගංජා කිලෝ 44ක් සොයා ගෙන තිබෙන අතර එම ස්ථානය වැඩිදුරටත් සෝදිසි කිරීමේදී තවත් කේරළ ගංජා කිලෝ 113ක් සොයාගැනීමට හැකිවී තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කන්කසන්තුර මුහුදු සීමාවෙන් කේරල ගංජා තොගයක් සොයාගනී
eresh S kumara Wednesday, 05 February 2020 05:01 AM
වයිරසයට ප්‍රතිකර්මයක් මේවායින් හොයාගන්න බැරිවෙයිද .