IMG-LOGO

කොදෙව් පිලට කඩුලු 7 ක ජයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. කොදෙව් පිල ඕවර 17 කදී කඩුලු 3 කට ලකුණු 158 ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.

තරගාවලියෙන් 2-0 ක තරගාවලි ජයක් කොදෙව් පිලට හිමිවිය.

වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

ඡායාරූප - චතුර එස්. කොඩිකාර



අදහස් (6)

කොදෙව් පිලට කඩුලු 7 ක ජයක්

ජගත් Friday, 06 March 2020 05:43 PM

මාලිංග විශ්‍රාම ගන්නේ කවදාද?

:       15       305

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 07 March 2020 02:10 AM

යෝකර් දානවා කියලා වයිඩ් බෝල් කරන ඔයා දැන් රිටයර් වෙන්න.. දැන් නම් ඔයා වැඩක්ම නැහැ.

:       37       160

eranga Saturday, 07 March 2020 02:25 AM

කැප්ටන්ගේ අවාසනාව ටීම් එකට බලපාන බව දැන්වත් තේරෙන්නේ නැටි තේරීම් කමිටුවේ ඇස පෑදේවා...

:       35       197

Soma dubayi Saturday, 07 March 2020 04:50 AM

මාලිංග හොඳ සටනක් දුන්නා.

:       101       34

සිරිබිරිSaturday, 07 March 2020 06:46 AM

කවද්ද?

:       0       49

ShanakaSaturday, 07 March 2020 01:28 PM

කොහේ හරි යුද්ධයක් තිබ්බද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site