IMG-LOGO

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයාට ජර්මනියේදී නඩු පැවරේ

(තිළිණි ද සිල්වා)

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ජර්මනියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාට එරෙහිව ත‍්‍රස්තවාදයට ආධාර අනුබල දීමේ යටතේ එරට අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස නඩු චෝදනා ගොනු කර ඇත්තේ නවනීදන් නැමැත්තාට එරෙහිවය.මොහු 40 හැවිරිදි වියේ පසුවන්නෙකි.

පසුගිය ජනවාරි මාසයේදී පර්මන් පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

2002 වසරේ සිට 2009 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි ඒකකයට සම්බන්ධ වී කටයුතු කර ඇති මෙම සැකකරු 2005 වසරේ සිදු වූ ලක්ෂ්මන් කදිරගාමර් හිටපු අමාත්‍යවරයාගේ ඝාතනයට සම්බන්ධ අයෙකු බවට ජර්මානු ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම චෝදනා ගොනු කර ඇත.



අදහස් (1)

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයාට ජර්මනියේදී නඩු පැවරේ

Bamunuarachchi Thursday, 25 July 2019 01:11 PM

එහෙම දෙයක් කරගන්න පුළුවන් කොන්ද පන ඇති එකෙක් අද මේ ආණ්ඩුවේ නැහැ. මහා එකාගේ සිට ප්‍රාදේශීය මෙම්බරයා දක්වා එවුන් ගොබ්බයො

:       114       360

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site