(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) දක්වා කල් දමා ඇතැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (6) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මිනිස්සුන්ට වැදගත් නිව්ස් නොවේ.
අනේ හැමදාම මේ අයගේ මොනවා හරි විකාර.. මේ අය හිතනවා ඇති හැමදාම මේ අයගේ නිව්ස් බලනවාට වඩා මිනිස්සුන්ට වෙන වැඩ නැහැ කියලා. අපිට නම් ඔය නිව්ස්වල කිසිම වටිනාකමක් නැහැ. බලයට තණ්හාවෙන් උන් මරාගන්නවා. මිනිස්සු මෙහේ තුන්වේල කන්න විදියක් නැතුව දුක් විඳිනවා.
රනිල් ඉන්න තුරු එක්සත් ජාතික පක්ෂයට පැවැත්මක් නෑ.... ඉදිරි ඡන්ද ඔක්කොම පරදිනවා.