(සුජිත් හේවාජුලිගේ)
කතානායක කරු ජයසූරිය මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා අද (31) සාකච්ඡාවක් පවත්වා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි.
පොලිස්පතිවරයා කතානායකවරයා හමුවීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඒ පිළිබඳව දැනුම් දී ඇත.
කතානායකවරයා හමුවීමෙන් පසුවද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අගමැතිවරයා නැවත වරක් හමුවී තිබෙන බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා හා කතානායකවරයා අතරද විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්විණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කතානායක හමුවෙන්න ගිය පූජිත මහින්දත් හමුවෙයි
sandy Wednesday, 31 October 2018 06:37 PM
මේ අනික් කෙනා....
mohan Thursday, 01 November 2018 04:36 AM
දැන් කට්ටිය කඩේ යනවා මලු අරගෙන .