පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම කතානායක කරු ජයසුරිය මහතා විසින් පිළිගෙන තිබේ.
ඒ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (8) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
(28535)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කතානායකවරයා මහින්ද විපක්ෂ නායකයා ලෙස පිළිගනී
Sapumal. Tuesday, 08 January 2019 10:01 AM
මෙතරම් අපක්ෂපාතීව, සාධාරණව කටයුතු කරන කතානායක කෙනෙකුට තමයි එක්තරා කල්ලියක් පසුගිය කාලේ මඩ ගැහුවේ.
Amila Tuesday, 08 January 2019 10:29 AM
ජනාධිපතතුමා තමයි එක්සත් ජනතා නිදහස් සන්දානයේ නායකයා. ඒවගේම එතුමා තමයි කැබිනට් එකේ ප්‍රධානියා වගේම ඇමති දූර තුනකුත් තියගෙන ඉන්නේ. ඉතින් ඒ පක්ෂේම කෙනෙක් කොහොමද විපක්ෂ නායක වෙන්නේ කියලා ගැටලුවක් තියෙනවනේ.
ශිරාන් Tuesday, 08 January 2019 02:42 PM
හා... එහෙමනම් රනිල්ට පක්ෂව ඡන්දෙ දුන්න සම්බන්ධන්ම විපක්ෂ නායකයා හැටියට තියාගන්න. නැතිනම් ඕක එජාපයට එකටම දීලා දාන්න.
lankaputhaWednesday, 09 January 2019 05:15 AM
අමිල, තර්කය වලංගු නැත. ජනපති හා පාර්ලිමේන්තුව වෙනම ඡන්ද වලින් පත් කරන තනතුරු වෙයි.
jayantha Tuesday, 08 January 2019 10:54 AM
අයියෝ මෙහෙමත් රටක් ඒකටත් කුලල් කනවා .........
lanka Tuesday, 08 January 2019 11:11 AM
හැබැයි සම්පන්දන් නේද නීත්‍යනුකුල විපක්ෂ නායකයා? සමහරවිට, මේ තනතුර මහින්ද මහතාට දුන්නේ පසුගියදා අගමැති තනතුර නැතිවීමෙන් ඔහුට සිදුවූ අවමානය වසා ගැනීමට විය හැකියි.
kani Tuesday, 08 January 2019 11:50 AM
ආණ්ඩුව හදන්න සම්බන්ධ වුණු අය කොහොමද විපක්ෂය වෙන්නේ?
Bamunuarachchi Tuesday, 08 January 2019 11:55 AM
එහෙනම් සිරිසේනත් දැන් බොහොම සාධාරණයි නේද? මහින්ද ඔය කිසිදේකට සම්බන්ධ නැහැනේ. එයාට රාජ්‍ය නායකයා අගමැතිකම දුන්නා එයා බාර ගත්තා. එය ඒ සඳහා මහින්ද කුමන්ත්‍රණය කළේ නැහැ නේද?
ranjith Tuesday, 08 January 2019 12:25 PM
මෙයාලට තමන්ගේ වාසියට තීන්දු නොදී පසුගිය දවස්වල පාර්ලිමේන්තුව විනාශ කරේත් මේ පොහොට්ටු කාරයින් තමයි. පොහොට්ටුව කියන එකේ තේරුම හොඳට වැදිලා නෑ කියන එකනේ.. බාල ගතිය තමයි හැම වෙලාවේම පෙන්නන්නේ..
ravi Tuesday, 08 January 2019 02:33 PM
මේවට තමයි, හිටපු හැටියට... මලා මදැයි, කියන්නේ...!
Chanak los angeles Wednesday, 09 January 2019 03:10 AM
ජනපති කමේ ඉඳලා ලජ්ජා නැතිද පහල තිබෙන අනුන්ගේ තනතුරු බලෙන් පැහැරගන්නේ? කතානායක පාර්ලිමේන්තුවේ බහුතරය බලලාද ඔය තීන්දුව අරගත්තේ ?
මල්ලී Wednesday, 09 January 2019 10:19 AM
බයි දේශපාලනයට, මහත්මා දේශපාලනය දිරවන්නේ නැහැ.
Bamunuarachchi Sunday, 13 January 2019 01:42 AM
මහදවල් මහබැංකුව හොරාකාපු... පුතාලද මහත්මා දේශපාලනය කරන්නේ බොල...?