IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කුණු ට්‍රැක්ටරයක තිබී කඩු 6 ක් හමුවෙයි

(ඩබ්ලිව්. ඒ. අසේල)

දෙල්තොට සිට ගලහ ප්‍රදේශයට කුණු ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක තිබී අද (30)  කඩු හයක් එහි රියදුරුට හා සේවකයින්ට හමුවී ඇතැයි පොලිසිය කියයි.

පාත හේවාහැට ප්‍රාදේශීය සභාවට අයත් මෙම ට්‍රැක්ටරය දිනපතා දෙල්තොට ප්‍රදේශයේ සිට කුණු කසල එකතු කර ගලහ පිහිටි කසල අංගනයට ගෙනවිත් දැමන අතර අද ට්‍රැක්ටරයේ තිබූ කුණු හැළීමේදී මෙම කඩු හමුවී තිබේ.

මෙම කඩු කුණු බෑගයක් තුළ සඟවා ට්‍රැක්ටරයට දමා ඇති අතර මෙම කඩු බ්‍රසීලයේ නිෂ්පාදනය කරන ලද ඒවා වේ.

මේ පිළිබඳව ගලහ පොලිසියට එම සේවකයින් විසින් පැමිණිලි කර ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ එම කඩු පොලිස්  භාරයට ගෙන ඇත.

 

 

 



අදහස් (2)

කුණු ට්‍රැක්ටරයක තිබී කඩු 6 ක් හමුවෙයි

susantha Tuesday, 30 April 2019 01:34 PM

දැන් මේවා අහුවෙන බව දැනගෙන ළඟ පාත කම්මලකින් ගෙනත් දාන්න ඇති!

:       0       0

lal Wednesday, 01 May 2019 12:51 AM

වත්ත සුද්ද කරන්න ගෙනාපු ඒවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 248 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site