( ඩී .කේ.රත්න )
ඌවපරණගම, අඹගස්දෝව ලද්දුම මූදනාව ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් නිවසක් තුළ තිබී කඩුවක් සහ පිහියා පහලොවක් සමග නිවෙස් හිමියා අද (5) හවස අත්අඩංගුවට ගෙන ඇතයි අඹගස්දෝව පොලීසිය පවසයි.
අඹගස්දෝව පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම නිවසේ සිදු කළ විශේෂ සෝදිසියකදී මෙම ආයුධ සොයා ගැනීමට අඹගස්දෝව පොලීසියට හැකිවී ඇත.
මේ ආයුධ සම්බන්ධයෙන් මෙම නිවස හිමි අබ්දුල් වහබ් නැමති පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුව ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රාජසිංහ මහතාගේ අදීක්ෂණය යටතේ අඹගස්දෝව පොලිසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කඩු-පිහි සමඟ මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට