IMG-LOGO

කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීමට යයි

(රංජන් කස්තුරි)

මෙවර ජනාධිපතිවරණයේදී භාවිතා කළ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ලබාදෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

එම ඡන්ද පෙට්ටි නැවත භාවිතයට ගත නොහැකි නිසා ඒවා කාඩ්බෝඩ් බවට පත්කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට පෞද්ගලික ආයතනයකට ලබා දෙන අතර ඉන් කොමිසමට ආදායමක් ලැබෙන බවද එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 13000 ක් මිලදී ගෙන තිබූ අතර එක් ඡන්ද පෙට්ටියකට රුපියල් 1200 ක් වැය කර තිබිණි.



අදහස් (4)

කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීමට යයි

Gamini wasalasooriya Wednesday, 20 November 2019 06:23 AM

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයෙක් ලෙස කටයුතු කළ වසර 20 තුල ලැබුණු හොදම ඡන්ද පෙටිටිය මෙයයි. කොමිසමෙි සභාපතිතුමා ගත් හොදම විසදුමක්.

:       0       5

js Wednesday, 20 November 2019 11:14 AM

මෙය නැවත පාවිචි කරන විදියට මිලට ගෙන තිබුනොත් වඩාත් වැඩදායකයි. මෙය නැවත පාවිවිචි කරන විදියට මිලට ගෙන තිබුනොත් වඩාත් වැඩදායකයි.

:       0       0

සමන් - ඕමානයWednesday, 20 November 2019 01:09 PM

ඉදිරි මාස දෙක තුන ඇතුලතදී මහා මැතිවරණයක් එන බව ප්‍රත්‍යක්ෂයි. ඉතින්, මේ මේ පෙට්ටි ටික ඒ සඳහා යොදාගන්න තියන්න පුළුවන් නේද? නැත්නම්, අඩු ගනනකට ප්‍රති චක්‍රීකරණය සඳහා විකුනලා, ආයෙත් වැඩි ගණනකට ඡන්ද පෙට්ටි ගන්න වෙනවා නේද? මැතිවරණ කොමසාරිස් තුමා ඒ පිළිබඳව සලකා බලනවානම් හොඳයි.

:       0       0

Bamunuarachchi Thursday, 21 November 2019 02:17 AM

අනේ ප්‍රතිචක්‍රීකරණය එපා අපි කැමතී සිහිවටනයක් හැටියට තියාගන්න වෙන්දේසි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 916 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1313 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site