(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටාන මාරිස්ටෙලා විදුහලට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බව කියන විදෙස් මාධ්‍යවේදියෙකු කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
එම විදුහලේ විදුහල්පතිවරයා කටාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර විදෙස් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගෙනඇත්තේ රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු වන අහමඩ් ඩැනිස් නැමැති මෙම විදෙස් මාධ්‍යවේදියකුය.
එම මාධ්‍යෙව්දියා අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මාසයේ 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කටාන පාසලකට අනවසරයෙන් ඇතුළු වූ විදෙස් මාධ්‍යවේදියෙකු රිමාන්ඩ්
sampath Friday, 03 May 2019 11:01 AM
විදේශ මාධ්‍ය මේවා පෙන්වන්න ඔවුන්ට ඉඩදෙන එක හොඳ අවස්ථාවක්.. ජාත්‍යන්තරය අවධානය ගන්න ඒ මිනිසුන්ට බොරුවට හිරිහැර කිරීම අවාසියි.