IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කෝට්ටේ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ  ජාතික ලැයිස්තු මන්ත්‍රී හාජා මොහිදින් අලි උසුමාන් සහ ඔහුගේ සොහොයුරා තියුණු  ආයුධ සහ යුධ හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සමඟ අද (29) අත් අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

එම පුද්ගලයන් දෙදෙනා සමඟ කඩු තුනක්,මන්න පිහියක්,යුද හමුදා සටන් ඇතුළත් සංයුත්ත තැටි,ජංගම දුරකතන දෙකක් සහ පරිඝනක කොටස් කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා තව්හිත් ජමාත් සංවිධානයේ සමාජිකයන් බව සිදුකළ මූලික පරීක්ෂන වලදී හෙළි වී යැයි පොලිසිය කියයි.

වැලිකඩ පොලිසියේ නිලධාරීන් යුද හමුදා නිලධාරීන් සමඟ වැලිකඩ පොලිස් වසමේ නාවල පාර පල්ලිය පටුමග ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර නාගරික මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරික සොහොයුරාගේ නිවසේ තිබී මෙම භාණ්ඩ සොයා ගත් බව පොලිසිය කියයි.



අදහස් (9)

කෝට්ටේ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Dhammika Perera Monday, 29 April 2019 05:36 PM

මේ සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ දැන් ඉන්න පක්ෂ, විපක්ෂ කිසිම දේශපාලකයෙක් මේ රට පාලනය කරන්න සුදුසු තත්වෙක නැති බවක්. රට ජාතිය ආරක්ෂා කරන්න වෙන්නේ උඩ ඉන්න දෙවියන්ට වගේ.

:       0       491

Ravi Monday, 29 April 2019 06:21 PM

කරුණාකර බත්තරමුල්ල ප්‍රදේශයත් පරික්ෂා කරන්න. පිදුරු ගොඩේ හංගපු ඉදිකටුව වගේ හැංගෙන්න පුළුවන් තැන් මේ ප්‍රදේශයේ එමටයි.

:       0       154

Bandara Monday, 29 April 2019 06:43 PM

හැට දෙලක්ෂයක් ජනතාවට මගේ ප්‍රණාමය.

:       1601       1938

sharm warnTuesday, 30 April 2019 03:29 AM

අවංකවම පිලිගන්නවා ඒ වරදට වගකිව යුතු බව.

:       0       0

jayasekaraTuesday, 30 April 2019 04:27 AM

මගෙත් ඒ ... තණකොළ බුදින අයට ප්‍රණාමය..

:       0       0

athuraTuesday, 30 April 2019 04:43 AM

හැට දෙලක්ශයද පනස් අට ලක්ශයද නෙමෙයි වැදගත් මහත්මය මේක ඉවරයක් කරන එකයි වැදගත්.

:       0       0

jana Tuesday, 30 April 2019 01:33 AM

මේ කලබල අස්සේ කුඩුකාරයෝ අමතක වේවි. ඒ ගැනත් සෝදිසියෙන් ඉන්න.

:       0       0

ෂෙහාන් යාපා Tuesday, 30 April 2019 01:46 AM

දැන් හොදටම පැහැදිලියිනේ ආණ්ඩුවේ දායකත්වය. තව ඉන්නවා අනිවාර්‍යෙන්ම. මේ රට විනාස කිරීමේ පාපකර්මෙ ගෙවන්න වෙනවාමයි මේ පාලකයෝ කියන අයට.

:       0       0

ඈපා Tuesday, 30 April 2019 10:25 AM

බළලා මල්ලෙන් එළියට පනින්නේ ඔය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site