
(රංජිත් රාජපක්ෂ )
හැටන් කොටගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් නතර කිරිමට හැටන් කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුහු සහ දිඹුල පතන පොලිසියේ නිලධාරිහු කටයුතු කරනු ලැබුහ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් කර ඇති අතර, එම උපදෙස්වලට පටහැනිව පවත්වාගෙන ගිය උපකාර පන්ති දෙකක් මෙමේ නතර කර ඇත.
උපකාරක පන්ති ගුරුවරුනට සෞඛ්‍ය උපදෙස් පත්‍රිකාව කියවා තේරුම් කර දිමෙන් අනතුරුව බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් ආපසු නිවාස කරා යැවිමට එම ගුරුවරුන් කටයුතු කරනු ලැබුහ.



2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටගල පෞද්ගලික පන්ති දෙකක් නවත්වයි
මුණසිංහ Sunday, 25 April 2021 04:34 PM
පාසල් පවත්වන්න හොඳනම් ටියුෂන් කලාම මොකද වෙන්නේ? පාසලේදී වෛරසය බෝවෙන්නේ නැත්ද? මේවා අමන තීරණ