පතාල නායක කංජිපානී ඉම්රාන්ට වසර හයක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළේය.

ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරිමේ චෝදනාවට මෙලෙස සිරදඬුවම් නියම කර තිබේ.