IMG-LOGO

කුකුළු මස් මිල පහළට

(මහින්ද නිශ්ශංක)

කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව බොයිලර් වර්ගයේ හම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 430 ක් ලෙසත් සම රහිත කුකුල්මස් කිලෝවක් රුපියල් 530 ක් ලෙසත් මිල පහත දැමීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.



අදහස් (6)

කුකුළු මස් මිල පහළට

vidya Wednesday, 11 March 2020 11:29 PM

ඔය මල කුණු කන්න එපා මිනිසුනේ. ඔය සතා අමුඅමුවේ මරා දමන කොට ඇතිවන භීතිය කිසිම කෙනෙකුට විග්‍රහ කරන්න අමාරුයි .

:       0       10

denin Thursday, 12 March 2020 12:15 AM

දැනට තිබෙන පාලන මිල මීට අදුනේද?

:       0       0

සමන් Thursday, 12 March 2020 01:29 AM

480ට තියෙන එකට 530ක පාලන මිලක්.

:       0       4

Daminda Thursday, 12 March 2020 01:59 AM

මොන විකාරයක්ද.? ඩීසල් හා පෙට්‍රල් මිල පහලට දාන්න. ඒකෙන් ප්‍රවාහන වියදම් ගොඩක් අඩු කරගන්න පුළුවන්.

:       0       20

isurandi Thursday, 12 March 2020 06:02 AM

කලොත් කරයි මේ වගේ විකාර වැඩ . මිට වඩා රටවැසියන්ගේ අත්‍යාවශ්‍ය දේවල් නැද්ද පහසුකම් සපයන්න ?

:       0       0

නලක Wednesday, 09 November 2022 07:01 AM

අතිසාරයට අමුඩ ගහලා වැඩක් නෑ.. මුලින්ම තෙල් මිල අඩු විය යුතුයි එවිටයි භාන්ඩ වල මිල ස්ථාවර ව අඩු කල හැකි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site