ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක් අද (25) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත ඕස්ට්‍රේලියා තනාපති අතින් පරිත්‍යාග කෙරිණි.
මෙම අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුන වෙරළාරක්ෂක බලකාය වෙත ලබා දුන් අතර මෙමගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම , ත්‍රස්ත ක්‍රියා මර්ධනයට යොදා ගැනීමට භාවිතා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අර එහාට බෝට්ටුවලින් යන්න උත්සාහ කරන මිනිස්සුන්ට පෙනෙන තැනක නම් තියන්න එපා...
ලංකාවේ ඇමතිලත් නිකන් පිටකොටුවේ ඉන්න හිඟන්නන්ට දෙවැනි නැහැ. හැම දෙයක්ම හිඟා කනවා. පිටකොටුවේ හිඟන්නෝත් හිඟාකාලා කුඩු ගහනවා, බොනවා. අපේ ඇමතිලත් හිඟා කාලා ඒවා ගසා කනවා. විලි ලැජ්ජයි. 77 න් පස්සේ හිටපු අය ඔක්කොම කරේ රට හිඟා කන තත්වෙට පත් කරපු එක. හිඟන ආණ්ඩු !!!
මේවායේ කිසිම ප්‍රහාරක ආයුද සවිකෙර නැතා. මේවා සාමාන්‍ය විමසිලිමත්රා වීමේ රාජකාරි වලට නිෂ්පාදන යාත්‍රා. කිසිම ආයුධයක් පෙනීමට නැත. අංජින්වල ධාරිතාව කීයද ?
ඔව්වගේ සවි කරලා තියෙන GPS උපකරණ වලින් ඔව්ව මුහුදේ තිබෙන තැන ඔස්ට්‍රලියානු ආණ්ඩුවට බලාගන්න පුළුවනි. එවිට අපේ හමුදාව් ගැනත් ඔවුන්ට විමසිල්ලෙන් ඉන්න පුළුවනි.
ලංකාවේ කොච්චර කී බෝඩ් යුද විචාරයකයෝයි, මොන්ගල් බුවාලයි ඉන්නවද කියලා මීට පෙර කමෙන්ට් කරපු පොරවල් දිහා බැලුවම තේරෙනවා.. ඔලුව කසා ගන්න බැරි අය, නිකන් දෙන බෝට්ටු එපාලු. ආණ්ඩුව හිඟන්නොලු.. පිස්සුද?.. තමන්ගේ බිරිය බැලමෙහෙවර කරල එන සල්ලි හොඳයි. ඒත් මේ වගේ ආධාර එපාලු..පිස්සුද? හැටිද මේ අයගේ..