IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඔල්වරසන් මැද රවීත් අරලියගහ මන්දිරයට

( අංජුල මහික වීරරත්න) 

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මීට සුළු වේලාවකට පෙර  අරලියගහ මන්දිරයට පැමිණියේය.


පාක්ෂිකයින්ගේ ඔල්වරසන් හඬ මැද පැමිණි  රවී කරුණානායක මහතා  රනිල් වික්‍රමසිංහ මහතා හමුවට යන අයුරු දකින්නට ලැබිණි.


රවී කරුණානායක  මහතා  මහින්ද රාජක්ෂ මහතාට සහය ලබා දෙන බවද පසුගිය දිනයන්හි  මාධ්‍ය වාර්තා පළ වී තිබුණද  ඔහු අද මෙලෙස අරලියගහ මන්දිරයට පැමිණියේය.



අදහස් (15)

ඔල්වරසන් මැද රවීත් අරලියගහ මන්දිරයට

Hafeel Monday, 29 October 2018 07:29 AM

16 වෙනිදාට මිනිහව පරිස්සමින් බලාගන්න. මතක නැතුව මහින්දට ඡන්දය දුන්නා නං...

:       224       175

Bamunuarachchi Monday, 29 October 2018 07:42 AM

පාක්ෂිකයින් මෙයාට ඔල්වරසන් හඬ දෙන්න හේතුව මොකක්ද.? මේ ටික ඇති අපිට පාක්ෂිකයින් ගැන හිතා ගන්න.

:       388       922

ගල්කටස් Monday, 29 October 2018 07:49 AM

අනේ අනේ ඔය සමනලයා නේද ඔයාව බිල්ලට දීලා අත පිසදා ගත්තේ? දැන් සජිත් මහත්තයත් එක්ක එකතුවෙලා ගල්ටික්කො පන්නමු.. නැත්නම් අපිට තව කෙලවෙනවා. ඔය ඩයල් එක බේරගන්න ගියොත් යන කටිටිය යනවා නවත්තන්න බැරි වෙනවා ෂුවර්...

:       367       607

herath Monday, 29 October 2018 08:05 AM

එජාපය කාපු එක සාමාජිකයෙක්.

:       4       164

saliya Monday, 29 October 2018 08:27 AM

අර පැත්තට ගියා නම් හොඳයි. අරලිය ගහ මන්දිරය පැත්තට අවොත් නරකයි. මිනිස්සුන්ගේ හොඳ නරක තීරණය කරන්නේ එහෙමයි.

:       2       3

BamunuarachchiTuesday, 30 October 2018 12:59 AM

මේ පුද්ගලයා ගැන ඔබ දන්නා හොඳ මොනවාද? හොඳ පුද්ගලයෙක් නම් ඇමැතිකමින් අයින්කලේ ඇයි?

:       1       5

රොහාන් දයාදර පැරිස් Monday, 29 October 2018 08:58 AM

මේ මොහොතේ අපි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මැතිතුමා ගේත් සහය නායකතුමා ලබාගත යුතුයි කියලයි මම යෝජනා කරන්නේ . ඊට හේතුව අපි හැකි ඉක්මනින් ජාතික මැතිවරණ 2 කට යායුතුයි.

:       52       3

Nuwa Monday, 29 October 2018 09:10 AM

පවු අප්පා. ඇමැතිකම ආයෙ දුන්නෙ නැත්තෙ කවුද කියලා දැන් පැහැදිලියි.

:       0       24

Sumith Monday, 29 October 2018 09:34 AM

දැන්වත් ඔක්කොමන්ලා ගෙවල්වලට ගිහින් නිදාගන්න.

:       0       5

chandana Monday, 29 October 2018 09:58 AM

බමුණු ඔයාට තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ ෆොන්සේකා මහින්ද ලඟට ගියත් බාර ගන්නවා .රනිල්ටත් වඩා මහින්දට ඔලු ගන්නේ අඩුව තියෙන්නේ. අර්ජුන අද හවසට මහින්ද ලඟට ගීයොත් චෝදනා වලින් නිදහස්.

:       29       2

ගල්කටස් Monday, 29 October 2018 12:20 PM

ක්‍රිකට් කෑවා. වාරායෙ ලී ගිල්ලා... තෙල් ටැංකි ගිලින්න හැදුවා. ඔය නැට්ටේ ඉඳන්ම ජරාව තියෙන කෙනා මහින්දට එපා.. මෙයාට දුමින්ද සිල්වාට දුන් නඩු තීන්දුව හිමිවිය යුතුයි. කේස් එක සෙමි..එක්ස්ප්‍රස් ඇප තහනම් .. නීතිය සාධාරණව තදින් ක්‍රියාත්මක විය යුතුයි.

:       0       40

Sumith Monday, 29 October 2018 11:53 AM

ගම්පෙරලිය

:       0       1

Sumith Monday, 29 October 2018 12:02 PM

මෙන්න වෙනස

:       0       0

sisira Thursday, 01 November 2018 12:12 AM

මහබැංකු හොරෙක් ඉතින් එහාට යන්නේ නැතුව වෙන කොහාට යන්නද?

:       0       0

banda Thursday, 01 November 2018 11:33 AM

යු එන් පි එක කාපු හොර දෙටුව මෙයාට ගහල එලවන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site