IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එෆ්සීඅයිඩීයේ සිටි පොලිස් නිලධාරීන් 42 කට මාරු

( +++ ඉන්දිකා රාමනායක)

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් 42කට ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

මෙම නිලධාරීන් නුගේගොඩ අවේක්ෂණ බුද්ධි කොට්ඨාසයට මාරුකර ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 110ක් පමණ සේවය කරමින් සිටි අතර ඔවුන් අතුරින් 42කට මෙසේ මාරුවීම් ලබාදී ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දැනට අහෝසි කර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ එකක් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ඇති බවත් පොලිසිය පවසයි.

 මූල්‍ය අපරාධ කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මකව පවතියි.



අදහස් (3)

එෆ්සීඅයිඩීයේ සිටි පොලිස් නිලධාරීන් 42 කට මාරු

මුණසිංහ Thursday, 19 December 2019 08:13 AM

මේ එකඑක කොට්ඨාශ නීතිගත කරලා තියන්න. ඇමතිවරු-ආණ්ඩු මාරු වෙනකොට වෙනස් කරන්න බැරි විදියට...

:       1       0

ලුම්බිණි Thursday, 19 December 2019 09:15 AM

එතකොට එහෙනම් ඒකත් ඉවරයි.

:       0       56

රවින් Thursday, 19 December 2019 10:54 AM

නැතිව නැතිව. පහුගිය ටිකේ ලෝක හොරු ටික කෑමොර දුන්නේ අතන අවුල්, මෙතන අවුල් කියකියා. පරිස්සමෙන් බලාගෙන ඉන්නකෝ...!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site