(රංජන් කස්තුරි)
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ (04) පස්වරුව වන විට මෙරට පුද්ගලයින් 139,286 දෙනෙකුට ලපාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට සේවය කරන චීන වැසියන් 2430කට ලබාදී තිබෙන බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එන්නතේ දෙවැනි මාත්‍රාව 139,286 දෙනෙකුට
sharm warn Wednesday, 05 May 2021 08:22 AM
මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට සේවය කරන චීන වැසියන් 2430කට ලබාදී තිබෙන බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි. අපි නොදන්නවා වුණාට එහෙමත් ඒවා වෙනවා..