IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


එජාප මන්ත්‍රීවරු පිරිසකගෙන් අගමැතිට ලිපියක්

(රංජන් කස්තුරි) 
 
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර ඔවුන්ගේ රහස් ඡන්දයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රිවරුන් පිරිසක් අගමැතිවරයා වෙත ලිපියක් යැවීමට කටයුතු කරමින් සිටිති.

එම ලිපියට අද (9) පස්වරු වන විට එජාප මන්ත්‍රීවරුන් 55 දෙනෙක් අත්සන් තබා තිබෙන බවද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් එම අත්සන් එකතු කිරිමේ  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති.



අදහස් (14)

එජාප මන්ත්‍රීවරු පිරිසකගෙන් අගමැතිට ලිපියක්

chandima Friday, 09 August 2019 04:55 PM

පාක්ෂිකයින්ට තමන්ගේ පළාතේ තමන් නියෝජනය කරන අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නැති, මහජන නියෝජිතයින් යයි කියා පක්ෂයකයින් ගෙවන වැටුපට සහ සහන පැකේජයට සේවය කරන අයටවත් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නොමැති, පක්ෂ නායකයා විසින්ම නම් කරනු ලබන පක්ෂය විධායක සභාව යයි කියාගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් සැදී මේ උතුම් වූ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දිගින් දිගටම පැරදෙමින් යන නායකයාට විරුද්ධව ඉදිරිපත් කරන ලිපියක්ද...?

:       2206       1690

පුරවැසියා Friday, 09 August 2019 06:21 PM

ලිපි ලියා පලක් නොමැත. අලුත් මුහුණක්, අලුත් මුහුණුවරකින් අලුත් සලකුණක් සහිතව සටනක් දීමට රනිල් සහ සජිත් තීරණය කර ඇතිබව තවම නොදන්නේද?

:       60       44

chandimaSaturday, 10 August 2019 02:31 AM

මොන තීරණද මල්ලි? ඒ හොරෙන් කුටු කුටු ගෑවේ මේ පාර ඡන්දෙ පැරදුනාම සුපුරුදු විදියට අනික් පැත්තට කට්ටියත් එක්කලා ගිහින් හේත්තුවෙලා අවුරුදු හතරක් ගතවුණාම අායෙත් අාපසු එන කූට උපාය ගැන. එදා කරු ඒ පැත්තට උදව්ව දුන්නා. මෙදා මෛත්‍රී මේ පැත්තට උදව් දුන්නා, කරු වයස නිසා මීළඟ පාර යන්න ඉන්නේ සජිත්. හොරෙන් කාමරේට අරන් මේ ඇස්බැන්දුම තමයි විග්‍රහ කලේ. අපි ඉතින් හරක් නිසා ඔව්වා වැටහෙනවා අඩුයි.

:       4       164

sirimal Friday, 09 August 2019 06:39 PM

"එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පක්ෂ සහ කණ්ඩායම් විසින් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් පසුගිය 5 වෙනිදා හැදීමට ගිය සංධානය බකල් කළේ කව්දැයි දැන් හෙලිවේගෙන එන බවත් කියනවා...

:       1       43

Chanak los angeles Friday, 09 August 2019 08:54 PM

සජිත්ලාගේ මුළු පවුලම බුදුදහම අතහැර අන්‍ය ආගමකට ගොසින්ය. ඒක නිසා බෞද්ධයින් මේ ගැන හොඳට සිතත්වා..!!!

:       32       52

sudath Friday, 09 August 2019 10:13 PM

බලය තමා වෙතම තබා ගැනීමට විවිධ උපක්‍රම යොදාගැනීම නායකත්වයේ සිරිතයි..

:       40       20

kuma Saturday, 10 August 2019 05:21 AM

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නොමැති, පක්ෂ නායකයා විසින්ම නම් කරනු ලබන පක්ෂ විධායක සභාව යයි කියාගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් සැදී මේ උතුම් වූ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දිගින් දිගටම පැරදෙමින් යන නායකයාට විරුද්ධව ඉදිරිපත් කරන ලිපියක්ද?

:       87       13

බණ්ඩාර Saturday, 10 August 2019 05:57 AM

මොන සන්ධානයකින් ආවත්, කවුරු ආවත් යූ.එන්.පී එක මේ පාර අනිවාර්යයෙන් පරදිනවා. කැපුවත් කොළ මානසිකත්වයකින් ඉන්න උදවිය සජිත් වගේ කෙනෙක් ආවොත් ඡන්දය භාවිතා කරාවි.. ඒත් මධ්‍යස්ථ ඡන්ද නම් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. සිංහල ජනතාවට යූඑන්පී සියළුදෙනා එකතු වෙලා කරපු කෙනෙහිලි කම්වලට මොවුන්ට ජනාධිපතිවරණයේදී නියම පිළිතුර ලැබේවි. මෙහෙම කියන්නේ මමත් 2015දී මේ අය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අයෙක් නිසයි.

:       2139       1861

ත්‍රස්තයා Saturday, 10 August 2019 06:54 AM

දැන් යහපත් පුරවැසියන්ට අවශ්‍ය, බලලෝභී නොවන, උගත්, ජාත්‍යන්තරය සමග උරෙන් උර ගැටෙන්න පුළුවන් ලෝකයම පිළිගන්නා කෙනෙක්. තව දුරටත් බලයට කෑදර, පැරදුණාම ගෙදර නොයන, පුරාවස්තු කොල්ලකන, මේ රට අයිතිය තියෙන්නේ අපේ අප්පොච්චිලාටයයි නොසිතන නීතිගරුක මහත්මයෙක්. එහෙම නොවුනොත් මේ රට තව දුරටත් ඉතුරු වෙන එකක් නැහැ. අසුර ලෝකය ලෙස ලංකාව නම් කරන එක නතර කරන්නත් බැහැ.

:       7       1107

thilakasiri Saturday, 10 August 2019 08:13 AM

සජිත් වැරදි මගක යවපු සැමදෙනාම රටට වැරදි ආදර්ශයක් දෙමින් ඉන්න බව දැනගත යුතුයි. පක්ෂයක් ලෙස තීන්දුව ගන්න පෙර තමන් ජනපති අපේක්ෂකයා බව රටට ප්‍රකාශ කිරීමම විනයක් නැති පහත් ගතියකි. තමන්ට තැන නොලැබුණත් එසේ නොකිය යුතු නොවේද? හරියට පොඩි ළමයි වගේ. රටේ පාලකයෝ කියන කරන දේවල් නිසා ඔවුන්ව ඔවුන් විසින්ම පහත් තත්වයට ඇද දමාගන්නවා. බුද්ධිමත් වැඩිහිටියන් අතර සජිත් අද හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ එයා නැතුව වෙන කාටවත් කරන්න බැරි නිසා ජනාධිපතිකම එයට ලියල දිලා වගේ කියන කතා නිසයි. සද්දේ දාලා බිය ගන්නලා කරන්න බැහැ. නිශ්ශබ්දව ක්‍රම සහ විදි අනුව පමණයි කරන්න පුළුවන් වෙන්නේ. එජාපය පරාද වුනත් සජිත් හා එයාව මෙලෙස පුම්බන අය කියන තාලෙට නැටුවොත් මෛත්‍රිට දීලා වූ වින්නැහියට වඩා වින්නැහියක් තමයි වෙන්නේ. 1994 වෙත්දී අන්තයටම ජනතා අප්‍රසාදයට පත්ව තිබුණු එජාපය අද තත්වයට ගන්න ගල්පාර වලට පවා ලක්වෙමින් රනිල් බැටකමින් මහා මෙහෙවරක් කලේ රනිල්ගේ සියුම් ප්‍රඥාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන්. නැතුව සජිත්ගේ හපන්කමකින් නොවෙන බව කිව යුතුය.

:       272       786

Gamarala Sunday, 11 August 2019 01:55 AM

පක්ෂයයි, රටයි දෙකම කෑවා මිසක් කරපු කෙහෙල් මලක් නැහැ. සජිත් නැතිව වෙනත් විකල්පයක් එජාපයට නැහැ. එ්කයි මූලික හේතුව...

:       0       0

දේශප්‍රේමී Saturday, 10 August 2019 08:40 AM

කවුරු ආවත් අපගේ රට කනවා.

:       1       6

Rata Perata Saturday, 10 August 2019 09:49 AM

ලියුම් ලියලා හරි රට වෙනුවෙන් සරත් ෆොන්සේකා දාන්න. සජිත්ගේත් අතීතය සුදුම නෑනේ. ආපහු අම්මා, අක්කා, නෝනා ඔක්කොම ජනාධිපති මන්දිරේ පාලනය අතට ගනීවි...

:       1       317

sirimal Saturday, 10 August 2019 10:14 AM

11 වෙනි ඉරිදා කැළණි පන්සලේදී බලාගන්න ලැබෙයි "ඡන්දදායකයින්ට ඇස්බැන්දුමක් සපයමින්" දේශපාලන ප්‍රචාර සාර්ථකව කරන්න ඕනෑ කොහොමද කියලා. හයිරන් පාර්ට් මඟින් නාමයෝජනා ලබාගැනීමේ වැඩ පිළිවෙලේ තවත් පියවරක් ලෙසට12 වෙනි සඳුදා බදුල්ලේ වීල්ස් ක්‍රීඩාංගණයේදී කරන්න යන නාඩගම ඡන්ද ව්‍යාපාරයක්ද, නැත්නම් තමන්ගේ පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද කියලත් වැඩිකල් යන්නට පෙර කාටකාටත් තේරෙයි.

:       0       122

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අල්ලස් දැලේ
2025 මාර්තු මස 26 166 0

රජයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 150,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම අල්ලස් හෝ දූෂණ චෝදනා ව


කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති
2025 මාර්තු මස 26 145 0

දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව ක


‘‘බ්‍රිතාන්‍යයේ තීරණය ඒකපාර්ශවීයයි‘‘
2025 මාර්තු මස 26 289 0

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය


ලංකාව - චෙක් ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතා ගිවිසුමක්
2025 මාර්තු මස 26 145 0

ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.


යුද්ධයේ වගකීම මහින්ද බාර ගනියි
2025 මාර්තු මස 26 789 5

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජ


’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’
2025 මාර්තු මස 26 280 2

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 372 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 633 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1304 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site