සැමෝවා සම්භවයක් ඇති නමුත් එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන සෙන්ටර් ක්‍රීඩක මානු තුයිලගායි වේලාසනින්ම ලබාගත් උත්සාහක දිනුමත් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා වූ ජෝර්ජ් ෆෝඞ් සාර්ථක කරගත් දඬුවම් පහර 4 ත් නිසා අපහසුවකින් තොරවම නවසීලන්තය පරාජය කළ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එංගලන්තය අවසන් මහ තරගයට
ලුම්බිණි Saturday, 26 October 2019 11:26 AM
කණගාටුයි නවසීලන්තය!!
menna Saturday, 26 October 2019 02:37 PM
එංගලන්තේ, නවසිලන්තේත් එක්ක එකතුවෙලා මැච් ෆික්සින්වත් කරනවද?
sandy123 Saturday, 26 October 2019 03:00 PM
එංගලන්තය අවසන් මහා තරගයත් දිනුවොත් මේ අවුරුද්ද ඔවුන් රන් අකුරින් ලියන වර්ෂයක් වේවි. ක්‍රිකට් ලෝක කුසලානයත් දිනුවේ ඔවුන්.