IMG-LOGO

ඌව සබේ මන්ත්‍රීවරු සභා ගැබේ විරෝධයක

ප්‍රසාද් රුක්මල්
 
කලු රෙදි වලින් මුහුණු ආවරණය කරමින් පළාත් සභා මාසික රැස්වීමට පැමිණි ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලා අද (08) සිය විරෝධය පළ කළහ.


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබාදෙන ලෙසටත් කථානායකවරයාගේ තීරණය වහා ක්‍රියාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසටත් ඔවුහු ඉල්ලා සිටියහ.


ඌව පළාත් සභාවේ මාසික රැස්වීම සභාපති ඒ. එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 10.20ට පළාත් සභා ශාලාවේදී ආරම්භ කෙරිණි. 


රැස්වීම ආරම්භ වීමත් සමඟ මෙම මන්ත්‍රීවරුන් මුහුණු ආවරණය කර ගනිමින් කෑකෝ ගසමින් සභා ශාලාවට පැමිණ ඇතැයි වාර්තා වේ.



අදහස් (1)

ඌව සබේ මන්ත්‍රීවරු සභා ගැබේ විරෝධයක

vidya Thursday, 08 November 2018 06:55 AM

අනේ ඔය පුටුවල වාඩිවන්න අය නැතිනම් අපේ දුප්පත් ගමේ ඉස්කෝලෙට එවන්නකෝ. පින් සිද්ද වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site