ප්‍රසාද් රුක්මල්
කලු රෙදි වලින් මුහුණු ආවරණය කරමින් පළාත් සභා මාසික රැස්වීමට පැමිණි ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලා අද (08) සිය විරෝධය පළ කළහ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබාදෙන ලෙසටත් කථානායකවරයාගේ තීරණය වහා ක්‍රියාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසටත් ඔවුහු ඉල්ලා සිටියහ.
ඌව පළාත් සභාවේ මාසික රැස්වීම සභාපති ඒ. එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 10.20ට පළාත් සභා ශාලාවේදී ආරම්භ කෙරිණි.
රැස්වීම ආරම්භ වීමත් සමඟ මෙම මන්ත්‍රීවරුන් මුහුණු ආවරණය කර ගනිමින් කෑකෝ ගසමින් සභා ශාලාවට පැමිණ ඇතැයි වාර්තා වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඌව සබේ මන්ත්‍රීවරු සභා ගැබේ විරෝධයක
vidya Thursday, 08 November 2018 06:55 AM
අනේ ඔය පුටුවල වාඩිවන්න අය නැතිනම් අපේ දුප්පත් ගමේ ඉස්කෝලෙට එවන්නකෝ. පින් සිද්ද වෙයි...