IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


උසස් පෙළ අයදුම්පත් බාරගැනේ

(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2019 විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර එම විභාගය නව සහ පැරණි නිර්දේශ යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර පාසල් අයදුම්පත් මේ මස 25 වැනිදින දක්වාත් පෞද්ගලික අයදුම්පත් මාර්තු මස 01 වැනිදා දක්වාත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

මේ වනවිට පාසල් අයදුම්කරුවන් සඳහා අයදුම්පත් පාසල් වලට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බවද එම විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (14)

උසස් පෙළ අයදුම්පත් බාරගැනේ

M.R.නදුනි දසනායක Sunday, 21 February 2021 04:10 PM

මම පළමුවර කෘෂි විද්‍යා අංශයෙන්ම 2020 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනි සිටියෙමි. රසායන විද්‍යාව යන විෂයය ඉවත් කර ඒ වෙනුවට කෘෂි තාක්ෂණවේදය යන විෂයය සමගින් දෙවනවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස පෙනි සිටීමට කැමැත්තෙමි. මෙලෙස සිදු කර හැකිද යන්න විමසා සිටිමි...

:       5       8

අචලා Sunday, 28 February 2021 12:05 PM

2021 උසස් පෙළ සඳහා ⁣පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස අයදුම් කරන්නේ කොහොමද?

:       12       25

නිමාශා සෙව්වන්දි Wednesday, 17 March 2021 06:33 AM

2021 උසස් පෙළ විභාගයට අයැදුම් කරන්නේ කෙසේද?

:       11       12

Hadini bagya Thursday, 25 March 2021 02:57 AM

මට තවම අයදුම් කරන්න පුලුවන්ද?

:       1       0

මෙිධනි දිල්හාරා Wednesday, 07 April 2021 02:51 PM

උසස් පෙළ සඳහා අයදුම් කරන්නේ කෙසේද?

:       0       0

Ajantha perera Friday, 09 April 2021 09:26 AM

2021 උසස් පෙළ අයැදුම් කරන්නේ කොහොමද?

:       5       30

H.P.A.Sasini Prathibha Monday, 14 June 2021 07:20 PM

2021 අ.පො.ස.(උ/පෙළ) පෞද්ගලික අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය කවද්ද? එය පුරවන්නේ කෙසේද?

:       0       0

Nidula Madhubashana Wednesday, 16 June 2021 12:34 AM

2021 උසස්පෙළ විභාගයට ඉල්ලුම්පත් දාන්න පුළුවන් අන්තිම දවස කවද්ද?

:       0       0

Maheshika chathurangani Sunday, 20 June 2021 12:23 AM

මම 2020 උසස් පෙළ විභාගය කළා. ඒත් 2021 මට ඉංග්‍රීසි දාන්න ඕනි. මං අයදුම්පත් බාරගන්නවා කියලා දැනගත්තේ පරක්කු වෙලා. දැන් කරන්නේ මොකක්ද? ආයේ දාන්න බැරිද? කරුණාකර දන්න කෙනෙක් කියන්න..

:       9       3

M.k dilini deumini madushani Monday, 05 July 2021 07:20 AM

උසස් පේළ සදහා අයදුම් කිරීම

:       1       2

හශානි ලක්මාලි Friday, 16 July 2021 02:53 PM

අපොස උ.පෙළ ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නේ කොහොමද?

:       0       1

Surangi somasundara Monday, 18 October 2021 10:10 AM

උසස් පෙළ විභාගය සදහා පුද්ගලිකව අයදුම් කරන්නෙ කොහොමද?

:       1       0

durshan vihanga Tuesday, 09 November 2021 11:39 AM

2021 උසස් පෙල පාසල් අයදුම් පත්‍ර බාර ගැනීම අවසන් වන දිනය කවදද

:       0       0

Methma Wednesday, 17 November 2021 01:53 PM

මට උසස් පෙළ විභාගය කරන්න තියෙන්නේ 2023දී. ඒත් මට 2022 දී විභාගයට පෙනී සිටීමට අවශ්‍යයි. සාමාන්‍ය පෙළ කළ පාසලෙන් අස්වීමේ සහතිකය ගත් පසුව මට පෞද්ගලික අයදුම්කරුවෙක් ලෙස 2022 වර්ෂයේදී උසස් පෙළ විභාගයට අයදුම් කරන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 499 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 309 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site