(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරුන් සහ සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද(16) අවසන් කෙරිණි.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරුන් සහකාර ලේඛකාධිකාරීවරුන්, කළමනාකරණ සහකාරවරුන් සහ අනධ්‍යයන සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති 4ක් එක්ව වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණේ වැටුප් විෂමතාව ඉවත්කරන ලෙස ඉල්ලමිනි.
එම වෘත්තීය සමිති නියෝජිතයින් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග ඊයේ (15) පැවැත්වූ සාකච්ඡාවකදී වැටුප් විෂමතාවයට විසදුමක් ලබාදීමට ඇමතිවරයා එකඟතාවය පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
695
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උසස් තාක්ෂණ ආයතනයේ සේවක වර්ජනය අවසන්
lionkumara Wednesday, 16 October 2019 01:44 PM
විභාගය කවද්ද තියෙයිද?
lalithm Thursday, 17 October 2019 02:29 AM
බල්ලොත් එක්ක බෑ කියලා තියෙනවනේ. රටක් කොහොම ගොඩ එන්නද?