උද්ඝෝෂණයක් හේතුවෙන් බම්බලපිටිටිය ආර්. ඒ ද මැල්මාවතේ සහ ඒ අවට මාර්ගයන්හි දැඩි රථවාහන තද බදයක් පවතී.
මානවහිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මැතිවරණයක් කඩිනමින් පවත්වන්නැයි ඉල්ලමින් පොදුජන පෙරමුණු කාන්තා සංවිධානයක් මගින් මෙම උද්ඝෝෂණය අරඹා ඇතැයි දැනගන්නට තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ගහලා එල්වන්න ජනදිපතිට බැරියෝ...
මේ අයට පිස්සුද? නිකං අනුන්ගේ දේවල්නේ හොයන්නේ..
අපේ නෝනත් ජනාධිපතිතුමාට ජයවේවා කියලා කොළඹ ගියා උද්ඝෝෂණයකට... දැන් ඕක ඉවරයිද..? මට බඩිගිනියි.
ෆොටෝ ෂූට් එකක් එහෙම නැත්ද මේ නඩය බලාගන්න.
අහෝ පෙරදිග අමුතු ඇටයේ අසිරිය