සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (6) පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව දිවයිනේ සියලුම ස්ථානවල උත්සව, සම්මන්ත්‍රණ, සංගීත සංදර්ශන, පෙරහර, සාද සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (6) පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව දිවයිනේ සියලුම ස්ථානවල උත්සව, සම්මන්ත්‍රණ, සංගීත සංදර්ශන, පෙරහර, සාද සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොණ්ඩමන්ගේ කවුරු හෝ මියගියොත් මොකද කරන්නේ?
මේ පාරත් කවුරු හරි දේශපාලුවෙක් මැරුණොත් රට වටේ ගිහින් සමරනවද? නැද්ද? කියලා දැනගන්න කැමතියි.
එතකොට පාර්ලිමේන්තුව? 225ක් සහ වැඩ කරන මිනිස්සු? පව් නේද? කාගේ වුණත් ජීවිතනේ.
හැම සිකුරාදාම පාර පුරා සත්තු වගේ කෑ ගහ ගහ යන එක නවත්තලා නැද්ද?
රෝග ව්‍යාප්තිය මැඬලීමට ගත් සාර්ථක පියවරක්.. එය එසේ නොකොට බැහැ. ඒ පොදු යහපත වෙනුවෙනි. ඒත්, සියලු දේශපාලන බලවතුන්ද, එය පිළිපැදිය යුතුයි. මොකද ඔවුන් රටේ ජනතාවට ආදර්ශමත් විය යුතුයි...
අශ්වයා ගියපසු ඉස්තාලය වසාදැමීම කියන්නේ මේ වගේ වැඩවලට... ගිය මාසෙ තිබුණ පොත් ප්‍රදර්ශනයට ආපු අයටත් කොරෝනා තිබ්බා නම් දැන් ඉතින් ඔය මොනවා කළත් වැඩක් නෑ.
පෙළපාලි, විරෝධතා පිකටින් තහනම් 20ට මරු...
මේ වනවිට යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සීත කාලගුණය පැමනීමත් සමග කොවිඩ්-19 දෙවන රැල්ල සීග්‍රයෙන් පැතිර යාමක් සිදුවෙමින් පවතී.
කොහොමත් රැස්විම් නතරකරන එක හොදයි. 20 විරුද්ධව ජනතාව දැනුවත් කරන්න බෑනේ.