IMG-LOGO

උතුරු ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාරුවේ

(රංජන් කස්තුරි )
 
තෛයිපොන්ගල්  උත්සවය වෙනුවෙන්  රට පුරා දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීම සම්බන්ධයෙන්  ආණුඩුකාරවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශය අතර අවුල් සහගත තත්ත්වයක්  නිර්මාණය වී තිබේ.


තෛයිපොන්ගල්  උත්සවය වෙනුවෙන්  මීට පෙර මෙවැනි නිවාඩුවක් ලබා දී නොමැති හෙයින් උතුර,නැගෙනහිර සහ මධ්‍යම යන පළාත්වල  ආණුකාරවරුන්  හා අධ්‍යාපන  අමාත්‍යංශ අතර  ගැටළු සහගත තත්ත්වයක්  උද්ගතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.


ෙතෛයිපොන්ගල් නිමිත්තෙන් සඳුදා ( 14) උතුරු පළාතේ සියලු පාසල් වසා දමන්නැයි  උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා එම පළාත් ලේකම්වරයාට නියෝග කර තිබු අතර  එවැන්නැක් කිරීමට පෙර  රේඛිය අමාත්‍යංශයේ කිසිදු විමසීමක් කර නැතැයිද සඳහන් වේ.



අදහස් (6)

උතුරු ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාරුවේ

Amila Sunday, 13 January 2019 02:39 PM

තමුන්ගේ බලතල සහ සීමා මායීම් ගැන අවබෝධයක් නොමැති අය තනතුරු වලට දැම්මහම ඔහොම වෙනවා. මෙයාට බලතල නැතුව ඇති ජාතික පාසල් වලට නියෝග දෙන්න.

:       0       213

Kal Sunday, 13 January 2019 03:47 PM

මෙයාට වඩා ඉහල තනතුරු වල අයත් සීමා මායීම් ගැන අවබෝධයක් නොමැති ලෙස වැඩ කරනවා නේද මේ රටේ??

:       0       56

ලුම්බිණි Monday, 14 January 2019 12:08 AM

තෛයිපොන්ගල් දිනය රජයේ නිවාඩු දිනයක් නොවෙයිද?

:       1       0

Bamunuarachchi Monday, 14 January 2019 01:05 AM

බල්ලගේ වැඩේ පොල් බූරුවෙක් කරනවා කියන සිංහල කියමන මතක් වෙනවා නේද? ඊට පස්සේ බූරුවා හත්පොලේ ගා ගන්නවා. වරදවා හිතන්න එපා... මම ආණ්ඩුකාර උතුමාණන්ට මොකක් හරි කීවේ නැත.

:       0       29

Bamunuarachchi Monday, 14 January 2019 01:37 AM

එහෙම කියලා මෙයාගේ වැරැද්ද නිශ්ප්‍රභා කරන්න බැහැ. පුතා හොරකමක් කළාම තාත්තත් හොරකම් කරනවා කියල පුතාට ගැලවුමක් තිබෙනවාද?

:       0       18

වික්‍රම Monday, 14 January 2019 02:27 AM

ඔන්න අපි බලය බෙදා ගන්න යන මහත්තුරුන්ගේ තරම ජාතින් වශයෙන් හෝ ආගම් වශයෙන් පදනම්ව බලතල බෙදීමේ පලවිපාක ඉක්මනින්ම මේ රට අවබෝධ කර ගනීවි. පළමුව කල යුත්තේ පළාත් මායිම් එකම ජාතී හෝ ආගම් බහුතරයක් ඇති නොවන ආකාරයට නිර්ණය කිරීමයි. දෙවනුව බලතල බෙදිය යුතුයි. එවිට එක් ශ්‍රී ලංකික ජාතියක් ඇතිවේවි..!!!

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 582 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site