IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


උතුරෙන් සැකකටයුතු පුද්ගලයින් 25ක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
වවුනියාව නගරයේ මේ දක්වා කරන ලද සොදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු ද මන්නාරම් දිස්ත්‍රික්කයෙන් සැකකටයුතු පුද්ගලයින් 12 දෙනෙකු  ද අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි.

වවුනියාවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 10දෙනෙකු ද මන්නාරමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 9දෙනෙකු ද මුස්ලිම් ජාතිකයෝ වෙති.

කොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්ට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතුරේ ස්ථාන කිහිපයක සැඟවී ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබීමත් සමඟ පුළුල් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
 
උතුරේ මුස්ලිම් ගම්මානයන්හි නිවාස, ආගමික ස්ථාන ඇතුළු සැකකටයුතු ස්ථාන පූර්ණ සෝදිසියකට ලක්කරමින් සිටින බවද උතුරේ ආරක්ෂක අංශ සඳහන් කරයි.

 



අදහස් (0)

උතුරෙන් සැකකටයුතු පුද්ගලයින් 25ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site