



රංජිත් රාජජපක්ෂ
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටු තුනක් අද (19) දින පෙරවරු 10 ට පමණ විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.
එම ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංක්‍රියවම විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලලෙන් සිටින ලෙස ආපදා කලමනාකාරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd