IMG-LOGO

‘‘ඉවත් කළාට ස්තුතියි‘‘

(ඩයනා උදයංගනී)

තමන් අමාත්‍යධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමති විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතෙහි 'ස්තුතියි' යනුවෙන් පළ කර ඇත.

ඒ ඔහු අමාත්‍යධූරයෙන් ඉවත් කළ බවට ජනාධිපතිවරයා එවා තිබූ ලිපියේ ඡායාරූපයක්ද එයට එක් කරමිනි.

 



අදහස් (11)

‘‘ඉවත් කළාට ස්තුතියි‘‘

desitha Friday, 04 March 2022 08:04 AM

මේ ස්ක්‍රිප්ට් එක හොඳටම මදි, බයියන් අන්දන්න මේ ස්ක්‍රිප්ට් හරියන්නේ නැහැ. වෙන විදියකට දේශප්‍රේමීකම, අපේකම සිංහල අපේ මවුබිම වෙන විදියකට කරමු.. හරි හරි විමලසිරි, ගොම්මන්පිල ආයේ මුල ඉඳලා පටන් ගන්න... කැමරා ස්ටාර්ට්... ඇක්ශන්...

:       0       2

Mahesh Friday, 04 March 2022 08:12 AM

ඔහොම වෙලා මදි. ඔය පටන් ගැන්ම විතරයි. කරන පිනක් දහමක් දැන්මම කර ගත්තා නම් හොඳයි...

:       0       1

Nalin Friday, 04 March 2022 09:18 AM

මේක ජොන්ස්ටන්ට දෙන්න.

:       0       6

Sanath Friday, 04 March 2022 09:31 AM

ඉවත් කරන්න කලින් ඉල්ලා අස්වුණා නම් නම්බු පිටින් ගෙදර යන්න තිබුණා. දෙබඩි ප්‍රතිපත්තියක් විවේචනය කරන්නත් ඕන, කොහොම හරි එල්ලිලා ඉන්නත් ඕන...

:       1       12

kamalFriday, 04 March 2022 05:05 PM

නම්බු? මේගොල්ලන්ට තියෙන දෙයක් ගැන කියන්න...

:       0       2

sharm warn Friday, 04 March 2022 11:22 AM

මෙයාටත් හොඳ වැඩේ... බොරු කියලා අසරණ ජනතාව ගොනාට අන්දපු එකේ පව් තමයි මේ ගෙවන්නේ.. හැබැයි මේවත් මෙයාලගේ නාඩගම්කාරයෝ දෙකොටසක් වෙන්නත් පුළුවන්. මොනවා වුණත් ජනාධිපති ලොක්කා ඉස්සරහට තව ප්‍රශ්න වැඩිවෙන බවක් නම් පෙනීයනවා. බයියන්ට දෙයියන්ගේ පිහිටයි...

:       4       18

NuwanFriday, 04 March 2022 12:45 PM

කෙළවෙන්නේ බයියන්ට විතරයි කියලා කට්ටියක් හිතාගෙන ඉන්න හින්දා තමයි වෙන රටවල වගේ මිනිස්සු පාරට බස්සන්න බැරි... නැත්නම් මෙලහකටත් මේ සත්තු ටික ගෙදර යවලා. දෙකට බෙදිලා ඇරියස් කවර් කරන එක නතරකරලා එකතු කරගෙන ප්‍රශ්නයට මුහුණ දෙන්න නායකත්වයක් කෝ...?

:       2       12

wasihe Friday, 04 March 2022 12:55 PM

සුළඟේ වේගය වැඩිවෙලා වගේ...!

:       0       10

kamal Friday, 04 March 2022 04:27 PM

සංවේදීව නෙමෙයිද ස්තුති කරලා තියෙන්නේ...?

:       0       2

kamal Friday, 04 March 2022 05:06 PM

මොල 7 මල්ලිට හේත්තු වෙලා රට දියුණු කළාට මෙන්න අපෙනුත් ස්තුතියක්...!!!

:       0       2

විමලසිරි ගමලත් Monday, 07 March 2022 01:44 PM

මීට කලින් කලානම් ඉතා වටිනවා. වන්නම් කියමින් බෙර වයමින් තම පාරම්පරික උරුමය තුල ජීවත් නොවී නොදන්නා දේශපාලනයක් කරමින් කූට දේශප්‍රේමී ජීවිතයකට අවතීර්ණ වීම නිසා සිදුවූවක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 21 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2159 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 668 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site