



කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’,‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකාවන් අද (18) සිව්දින නිල සංචාරය සාර්ථකව නිමා කර කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.
මෙම නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනකල්ම හොඳට බලාගෙන ඉන්න. පොතුවිල් පැත්තේ ගෙනාපුවා බාලා යනවද කියලා.
@චන්දිම ඉරානය සහ ලංකාවේ පොතුවිල් පැත්තයි ගැන අබමල් රේණුවක දෙයක් දන්නේ නැති කෙනෙක් දාපු අදහසක් , පුදුමෙ ලයික් සියගණනක් තියෙන එකයි