(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය හිමිව තිබේ.
මෙම ඩොලර් මිලියන 500 යේ වටිනාකමට ශ්‍රී ලංකාවට ලබන අප්‍රේල් මස සිට ඉන්දියාවෙන් ඛනිජ තෙල් ලැබෙන බවත් ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඛනිජ තෙල් අර්බුදය අප්‍රේල් මස සිට පහව යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය ස්ථිර වෙයි
sharm warn Friday, 11 March 2022 01:25 PM
අයියෝ රටකට වෙච්චි දෙයක්.... හිඟන පරපුරකට පුදලා... අපිටවත් ආත්ම ගරුත්වයක් නැතිවෙලා...
දියවන්නා හොරු පොහොසත් රට බංකොලොත් !Friday, 11 March 2022 02:56 PM
ණය අරන් පොඩි කාලෙකට ආතල් ගන්න මිනිහෙක් ගේ තත්වෙට මේ රට පත්වුණේ සමානුපාතික ක්‍රමය හරහා රටේ දේශපාලනයට ආපු හොරු හින්දා... එතෙක් මෙතෙක් කල්, තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්, රටේ ප්‍රතිපත්ති තීරණය කරපු, කොමිස් ගහපු, ණය අරගෙන ඒවා හොරා කාපු දියවන්නවේ හිටපු සහ ඉන්න හොරුන් මේ තත්වෙට වගකියන්න ඕනේ...
පැරකුම්Friday, 11 March 2022 05:22 PM
අපි හැමදාමත් කියන්නේ මේ විකාර ඡන්ද ක්‍රමය වෙනුවට පරණ ක්‍රමයට ආපහු යන්න කියලා... එතකොට අපට පක්ෂ, පාට නොබලා අපේ ආසනයට සුදුස්සෙක් තෝරාගන්න පුළුවනි... සුලු ජන කාණ්ඩ නියෝජනයට පත්කළ මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකරන්න.
vikum Friday, 11 March 2022 02:04 PM
අපි ඩොලර් අතට දෙන්නෑ.., ඩොලර් වෙනුවට තෙල් දෙන්නම්, අපෙන් බඩු ගන්න ඕනෑ. කෝ අර වියත් රෑන?
Prabha Friday, 11 March 2022 02:08 PM
නමුත් ඒ ණය ගෙවන්න නම් තෙල් මත පනවා ඇති බදු ඉවත්කර තෙල් සංස්ථාවේ ඉන්න අතිරික්ත සේවකයෝ ගෙදර යවන්න වෙයි. නැත්නම් වැඩි මිලට අරන් අඩුවට විකුණලා ණය ගෙවන්නේ කොහොමද?
Sanath Kandy Friday, 11 March 2022 02:28 PM
කිරිබත් කමු...!
රුවන් Friday, 11 March 2022 02:46 PM
මේ වනවිට මාසික ඛනිජ ආනයනය සඳහා ඩොලර් මිලියන 450ක් වැයවන්නේ නම් තෙල් මිල ඉහළ යන අවස්ථාවක තෙල් අර්බුදය අප්‍රේල් මස සිට පහව යන්නේ කෙසේද? අප්‍රේල් මාසයට පමණක් පහව යනු ඇත.
ajith Friday, 11 March 2022 05:27 PM
ඇත්තටම මේ ණය නොලැබුණා නම් අපි බංකොළොත්...