ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
අද දින (19) උදේ 8.30 අවසන් වූ ඉකුත් පැය විසි හතරක කාලය තුළ දී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම අගය මිලි මීටර් 168.5 ක් වේ.
මෙම කාලය තුළ නුවරඑළියට මිලිමීටර් 104.5 ක ද, රත්නපුර කිරිඇල්ලට මිලිමීටර් 166ක ද වර්ෂාපතනයක් පතිත වී තිබේ.
දිවයිනේ අඩුම වර්ෂාපතනය වන මිලිමීටර් 102 වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රදේශයෙනි.
ඒ අනුව ගිං නිල්වලා කළු ගඟ යන ගංගා වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ඒ ඒ ප්‍රදේශවල වාරි මාර්ග ඉංජිනේරුවරු පවසති.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගංගා දෙපස ජීවත් වන පිරිස් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉකුත් 24 පැයේ වැඩිම වර්ෂාපතනය නෙලුවට
Waruna Tuesday, 19 May 2020 07:40 AM
දිවයිනේ අඩුම වර්ෂාපතනය වන මිලිමීටර් 102 වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රදේශයෙනි. මේක සත්‍යක්ද ??