(සුජිත් හේවාජූලිගේ,ළහිරු හර්ෂණ සහ නිමන්ති රණසිංහ)
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අද නම් කරනු ලැබීය.
ගම්පහ, කළුතර සහ කොළඹ රෝහල් සහ මහජන සෞඛ්‍ය පරික්ෂ කාර්යාල මගින් එන්නත් කිරීම සිදු කරන අතර එන්නත් ලබා ගැනීමට පැමිණෙන සියලු දෙනා ජාතික හැඳුණුම්පත සහ පළමු මාත්‍රාව ලබාගත් දින දුන් කාඩ්පත රැගෙන ආ යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ලබන සතිය පුරා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමට කටයුතු කරන බැවින් අනවශ්‍ය කලබලවීම් හෝ තදබදයක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇස්ට්‍රාසෙනිකා එනනත් කරන තැන්
Tilakaratna Sunday, 01 August 2021 05:29 AM
මහජනතාව ඉන්නේ බස්නාහිර පළාතේ විතරද ? මහනුවර ජනතාව ස්පුට්නිනික්V එකක් විදගෙන බලන් ඉන්නව. ස්පුන්ට්නික් 2 ගැන කතාවක් නැත
Irosha Sunday, 01 August 2021 08:27 PM
හොඳයි
Kanthi Sunday, 01 August 2021 08:28 PM
හොඳයි
Nandana kulathunga Monday, 02 August 2021 07:28 AM
හොඳයි..