විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නව තානාපතිනි ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද (6) පැවැත්විණි.
එම හමුවේදී විපක්ෂ නායක සම්පන්දන් මහතා සහ තානාපතිනිය වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd