සෝමාලියාවේ ලෙබේඩ්හි අල් ශබාබ් ඉලක්ක වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් සටන්කාමීන් නවදෙනකු ඝාතනය කළ බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසයි.
සන්නද්ධ කණ්ඩායම් වල ක්‍රියාකාරකම් දුර්වල කිරීම සඳහා සෝමාලියානු රජයට ආධාර කිරීමට ඇමරිකානු හමුදා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මෙහිදි සාමාන්‍ය වැසියන් ඝාතනය නොවුනු බව ඇමරිකා ආරක්ෂක අංශ පවසයි.
වසර ගනනාවක සිට අල් ශබාබ් කැරළිකරුවන් හා සෝමාලියානු රජය අතර ගැටුම් පවතින අතර ඇමරිකාව විසින් වරින් වර මෙවැනි ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබයි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd