(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ඔහු අද(04) දිනයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර ඉවත්වීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග වලින් පැවසේ .
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙසේ ඉවත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග පවසයි .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇමැති වාසුත් ඉවත් වෙයි?
Mahesh Friday, 04 March 2022 08:10 AM
බොහොම මදි.... ඉවත් විය යුතුයි.
gag Friday, 04 March 2022 10:49 AM
මාලිමාවක් ඇරගෙන ගෙදර දිශාවට යන්න..
Lalith M Friday, 04 March 2022 09:46 PM
පිළුණු වූ ආහාර ඉවතට දැමීම සුදුසුයි.