(ශාන්ත රත්නායක)
ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමැති මහින්දානන්දගෙන් මන්ත්‍රී චම්පිකට එරෙහිව පැමිණිල්ලක්
බද්රානි Wednesday, 10 November 2021 02:34 PM
හොරුන්ව, බෝම්බ, මහාමොළ කරුවන්ව රටට හෙළිදරව් කළ අයටයි දැන් හිරේයන්න වෙලා තියෙන්නේ? ඔය හොරා පොලිස් සෙල්ලම හැමදාම කරන්න ලැබෙන්නේ නැහැ. සත්‍යය ඉතා නුදුරේදීම රටට හෙළිවෙන බව මේ අය දැනගත යුතුයි.
Nuwan Wednesday, 10 November 2021 03:10 PM
නැනෝ යූරියා කියලා තමා ඉන්දියාවේ සමාගම විකුනන්නේ .4% නයිට්‍රිජන් තියෙන්නේ .අනික ලංකා රුපියල් 600 වගේ වෙන මේ එක බෝතලයක් මහා තොග පිටින් ලංකාවට එනකොට රුපියල් 5000 ට එහා මිලක් වෙන්නේ කොහොමද ?
sharm warn Wednesday, 10 November 2021 03:32 PM
අන්නහරි.., නඩුවක් දාන්න... එතකොට නැනෝ පොහොර ගැන ඇත්ත කතාව එළියට එයි. අතයටින් ගසාකාපු එව්වත් එළියට ආවොත් තමයි නියම...
Kule Wednesday, 10 November 2021 03:39 PM
පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට විරුද්ධව නීතිමය තීන්දු ගන්න බැරිබවයි මගේ අදහස... එහෙනම් මේ දෙදෙනාම රඟපාන්නේ නාඩගමක්ද?
දාස Wednesday, 10 November 2021 04:30 PM
අනේ, දැක්කාම හිනායනවා... මේ කප්පරක් නඩු තියෙන පොරක් නේද?
fairoos Wednesday, 10 November 2021 05:06 PM
අනේ මෙයාගේ පැමිණිලි... නිකන් බොරු සෝබන විතරයි. වෙලාව නාස්තිය විතරයි.
mihira Wednesday, 10 November 2021 07:17 PM
චම්පික රණවක දැන් බයවෙලා ඇති....
සුරලොව ඇල්මන්Thursday, 11 November 2021 06:28 AM
චම්පික රනවක නොවෙයි චම්පිකලා බලයට ඇවිත් රට හදාවි කියල තොල් බරියා සමාගමේ උන්දැලා තමා බය වෙලා තියෙන්නෙ
ජන හඩ Wednesday, 10 November 2021 07:36 PM
පහළ බාලාංශ පන්තියේ අවනඩු කියලා අපි මඳක් සිනාසෙමු. ඒත් මුදල් හිනැහෙන හැටි හිතෙන් මවාගන්න වෙයි. මේ තමයි දශක හතක පරිහාණියේ අවසාන අදියර. අවසානය සනිටුහන් කරන අය තමා මේ...