ළහිරු හර්ෂණ
නව රජයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්වූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා සංවිධායක ධූරයේ වැඩ බාරගැනීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (9) සිදු කෙරිණි.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය සභා නායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් සී. කුරුප්පු මහතා, එස්.බී. දිසානායක මහතාගේ බිරිඳ තමරා දිසානායක ඇතුළු පිරිසක් ද මෙම අවස්ථවට එක්ව සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමැති එස්.බී සංවිධායක ධූරයේ වැඩ අරඹයි
Hafeel Friday, 09 November 2018 01:48 PM
ඔතන රංගේද? රංගේ නැද්ද?
Chanak Los angeles Friday, 09 November 2018 09:49 PM
එහෙනම් ඔය ආයතනයට ඇහැට කනට පෙනෙන ළමිස්සියන් අයින් කර ආච්චිලාව වැඩට ගන්න වෙයි .
Nuwan Saturday, 10 November 2018 05:33 AM
පරණ වයින් අලුත් බෝතල්....
sirimal Saturday, 10 November 2018 09:32 AM
ඇමති කම වරුවේද,දවසේද, දවස් තුනේද මාස දෙකේද සර් ?