සුළි කුණාටුව මුලතිව් වෙරළ හරහා දිවයිනට ඇතුළු වේ නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් ආසන්න වෙරළ හරහා දිවයිනට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි... 6 hours ago
Y Ranjan · 1 hour ago ඔයාලට ලබාදුන්න බලය ගැන ජනතාවට නැවත තීන්දුවක් ගන්න ලැබුම ප්‍රථම අවස්ථාවේම මේවගේ තීන්දුවක් ගත්තේ ඇයි කියල පොඩ්ඩක් හිතල බලන්න. Reply 0
Y ගල්කටස් · 1 hour ago කෙසේවෙතත් අස්වුණු අමාත්‍යවරුන්ට සදාචාරය ටිකක්වත් තියෙනවා. අාදර්ශයට ගන්න 2015 අාණ්ඩුව වෙනස් වුණේ 142ක බහුතරයක් අැති විටයි. මහින්ද සියල්ල බාර දුන්නේ මහත්මයකු ලෙසයි. එ්ත් අද..? රට අරාජික කිරීම කාගේ වුවමනාවටද? Reply 0
Y premalal · 1 hour ago සජිත් මහත්තයා හදන්නේ මේ අය අස්කරගෙන පොහොට්ටු පක්ෂයක් හදා ගන්න. යන අයට යන්න කියමු. Reply 0
COMMENTS
ඔයාලට ලබාදුන්න බලය ගැන ජනතාවට නැවත තීන්දුවක් ගන්න ලැබුම ප්‍රථම අවස්ථාවේම මේවගේ තීන්දුවක් ගත්තේ ඇයි කියල පොඩ්ඩක් හිතල බලන්න.
මොකද මේ රාජිත පරක්කු...?
ඉල්ලා අස්වුණත්, නැතත් අලුත් කැබිනට් එකක් එනවා..
රාජිත ඔයාටත් කාලය ඇවිත්.
සුවපතිතුමාට අස්වෙන්න අදහසක් නැතෙයි?
කවුරු අස්වුනත් අගමැති අස්වෙන්නේ නෑ.
අගමැති ඇතුළු සියලු මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි.
මේ කැබිනට් එක අලුත් කරන කාලයයි...
මේ ලංකාව අලුත් කරන කාලයයි.
අර රාජිත තමයි අන්තිමට යන්නේ....
මේ ඇමතිවරුන්ට නම් හොඳ වැඩේ... මට දුක ජලනි ආර්යාව ගැනයි...
කෝ විල්පත්තුව තාම නැහැනේ...
කෙසේවෙතත් අස්වුණු අමාත්‍යවරුන්ට සදාචාරය ටිකක්වත් තියෙනවා. අාදර්ශයට ගන්න 2015 අාණ්ඩුව වෙනස් වුණේ 142ක බහුතරයක් අැති විටයි. මහින්ද සියල්ල බාර දුන්නේ මහත්මයකු ලෙසයි. එ්ත් අද..? රට අරාජික කිරීම කාගේ වුවමනාවටද?
මට තිබෙන කුතුහලය තමයි රාජිත පරක්කු ඇයි තවම කියලයි.
සජිත් මහත්තයා හදන්නේ මේ අය අස්කරගෙන පොහොට්ටු පක්ෂයක් හදා ගන්න. යන අයට යන්න කියමු.