IMG-LOGO

ඇමැතිගෙන් ලිට්‍රෝ සමාගමට තහංචියක්

 

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වාදීමක් ලෙස දෙමුහුන් (හයිබි‍්‍රඞ්) ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙළෙඳපොලට ඉදිරිපත් කරන්නේ නම් සිලින්ඩරය වෙනත් වර්ණයකින් ඉදිරිපත් කළ යුතු යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප‍්‍රමාණය සහ මිල සටහන් කිරීම අනිවාර්ය බවත් එම සිලින්ඩරය වෙළෙදපොලේ තිබෙන සෙසු ගෑස් සිලින්ඩර්වලින් වෙන්කර හදුනාගැනීමට හැකිවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නව හදුන්වාදීමක් වෙළෙදපොලට ඉදිරිපත්කිරීම අමාත්‍යංශයට වැලැක්විය නොහැකි බවත් එසේ වුවද පාරිභෝගිකායා රැුවටීමකට ලක්කිරීම වැලැක්විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (1)

ඇමැතිගෙන් ලිට්‍රෝ සමාගමට තහංචියක්

pradeepa Friday, 30 April 2021 06:03 AM

එතකොට ජනතාව රවට්ටලා අලුත් එක විකුණුවානේ.. එම වැඩිපුර ගත්තු මුදල් ආයතනයෙන් අරගෙන නැවත ලබාදෙන්න වැඩපිළිවෙළක් එතුමාට නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site