(ප්‍රියානි මංගලිකා)
රස්නායකපුර ප්‍රදේශයේ වැව් තාවුල්ලක් මත මත්පැන් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (29) අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා කුරුවිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද ඉතින් ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ.
වචනයේ අර්ථයෙන්ම ටකරන් අනුභව කරන හරක් ටිකක්. උපරිම දඩුවම් ලැබේවා !!! මෙම අවදානම් අවස්ථාවේ මිහරකුන් ලෙස හැසිරෙන මෙවන් මුග්ධයන්ට වෛරසයෙන්ම දඩුවම් ලැබේවා !!!
ඒක කොහොමද වැරද්දක් වෙන්නේ? ඒ දෙන්න හම්බවෙලා බිව්වම අනිත් උන්ට මොකක්ද තියෙන රුදාව?