(ජේ.කේ.එල්. චාමින්ද)
දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති ගාලු කොටුව කොරෝනා අවදානමත් සමග මේ වන විට පාළුවට ගොස් තිබේ.
ගාල්ල අධිකරණ සංකීර්ණය, ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලය, ඕල්සෙන්ට්ස් විද්‍යාලය මෙන්ම බැංකු කාර්යාල රැසකගෙන් සමන්විත ගාලු කොටුව සාමාන්‍යයෙන් සතියේ දිනවල දී ජනයාගෙන් පිරී යයි.
නමුත් කොරොනා වසංගතය ව්‍යාප්ත වී යාමත් සමග ගාලුකොටුවට පැමිණෙන සංචාරකයන් සහ විවිධ කටයුතු සඳහා පැමිණෙන ජනතාවගේ අඩුවීමක් දැකගත හැකිය. එසේම ගාලු කොටුවේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් රැසක් ද පාළුවට ගොස් තිබුණි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේර ෆ්‍රැන්චේ මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා
සී.සී.ටී.වී කැමරා මගින් රථවාහන වැරැදි නිරීක්ෂණය කර රථවාහන නඩු ලබා ගැනීම කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සදහා උපකාරීවන නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලිසිය
කොළඹ වරාය තුළ ආනයනික බහලුම් 3,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීම ප්‍රමාද වීමෙන් තව දුරටත් සිරවී ඇති බව බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.
අනුරාධපුරයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් අද (21) දහවල් කාලය වන විට, අනුරාධපුර සංචාරක පොලිසිය , අනුරාධපුර පුරාවිද්‍යා අධ්යක්ෂ කාර්යාලය පරිශ්‍රය , අන
පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රස්ත විරෝධී පනත නව පනතක් සම්මත කරගන්නා තෙක් ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඇඳිරිය නැතත් ගාලු කොටුව පාළුවට යයි
bakayaro Thursday, 29 October 2020 01:48 AM
ඉතා හොඳයි. පරිස්සම් වීම ඉතා වැදගත්.